::: ඔබ මැනවින් නිමවෙන්න ඔබ තුළින් :::

 *යටිකුරු කළත් මැනවින් දැල්වෙන ගිනිහුල උඩුකුරුම වෙයි. එසේම මනා ඇවතුම් පැවතුම් ඇති යහපත් චින්තනයක් සතු පුද්ගලයා වැනසිය නොහැක

* ලෝකයේ ක්‍රියාකාරිත්වය වෙනස් කළ හැක්කේ ලෝකයේ දිවි ගෙවන්නවුන්ගේ යහපත් චින්තනය තුළින් මිසක් ඔවුන් සතු ධන ධාන්‍ය වස්තූන්ගෙන් නම් නොවේ.

* සැනසීම ඇත්තේ ඔබේ යහපත් ධනාත්මක චින්තනය හා ඒ අනුව නියැලෙන ක්‍රියාවන් තුළ මිසක් බාහිර ලෝකයේ දිවි ගෙවන්නවුන් අතර නොවේ.
* දෙමාපියන් අපව මෙලෙලොවට දායාද කර ඔවුන්ට අපට නිසිමග පෙන්වන්නට හැකිය, එහෙත් ඒ තුළ ගගෙන යා නොහැක.
* ඔබට අවැසි සියල්ල ඔබ සතු කි්‍රයාවන් තුළින්ම නිමවා ගන්න. අන්‍යයන් ඔබට ඒ සියල්ල ලබා දෙන තෙක් බලා නොසිටින්න.එය කිසිදු මොහොතක සිදු නෙවන්නකි.
* වැනසෙන ලෝකයේ නොවැසෙන එකම වස්තුව මනුස්සකම හා ආචාර ධර්ම බැවින් එය අගයමින් ඒ අනුව මැනවින් හැසිරෙන්න.
* නොසැලෙන අධිෂ්ටානය වනාහී ප්‍රඥාවේ දියුණුවයි. එබැවින් ඔබ කිසිදු මොහොතක කිසිවකින් නොසැලෙන්න. එවිට ඔබ සිතන පතන සියල්ල මැනවින් ලද හැකිය.
* ඔබ ශිෂ්ටාචරෙයෙන් පහළව උපන්නත් යම් යහපත් ශිෂටාචාරයකට අනුව කටයුතු කරන්නේ නම් ඔබට සතුටක් හා ප්‍රශංසාවක් ලද හැකිය. එසේම ඔබ ශිෂ්ටාචාරයෙන් ඉහලව ඉපිද පහළ වැටුනු ශිෂ්ටාචාරයක් අනුගමනය කරන්නේ නම් ඔබේ දිවියේ පිරිහීමක් ඇත.
* ඔබ අන්‍යයන්ගේ යහපත අගයන්නේ නම් ඒ තුළින්ම ඔබගේ වැරදි ක්‍රියාවන් මග හැරෙයි. එසේම ඔබද සමාජයේ පිළිගත් ප්‍රශංසනීය පුද්ගලයෙක් වෙයි.
* ඔබ අන්‍යයන්ට ගරු බුහුමන් දක්වන්නේ නම් ඔබද අන්‍යයන්ගෙන් ගරුබුහුමන් ලබයි. එහෙත් ඔබ අන්‍යයන්ට දොෂාරෝපණය කරන්නේ නම් ඔබද එයට නතු වන්නේය.
* ඔබ හා මම ස්වභාව දහම සතු වස්තූන් මිසක් අන්කිසිවක් නොවේ. අප දිවි ගෙවිය යුත්තේ ස්වභාවදහමට අනුව මිසක් පටහැනිව වම් නොවේ. පටහැනි වන්නේ යමෙක්ද? ඔහුගේ විනාශය සිදුවෙනු ඇත්තේ ඔහුටද නොදැනීමෙනි.
* සරු දේ නිසරු ලෙස නොගන්න. එහෙත් සරු ලෙස ගන්න. එසේ නොකරන්නේ නම් ඔහුගේ දිවියේ සතුටක් නැත.
* ඔබ මේ ලෝකයේ එකම එක පුරුකක් පමණි. එබැවින් ඔබ මැනවින් දිවි ගෙවන්න. එසේ නොවන්නේ නම් අන්‍යයන්ගේ සැනසීමටද ඔබ මහා බාධකයකි යටිකුරු කළත් මැනවින් දැල්වෙන ගිනිහුල උඩුකුරුම වෙයි. එසේම මනා ඇවතුම් පැවතුම් ඇති යහපත් චින්තනයක් සතු පුද්ගලයා වැනසිය නොහැක
* ලෝකයේ ක්‍රියාකාරිත්වය වෙනස් කළ හැක්කේ ලෝකයේ දිවි ගෙවන්නවුන්ගේ යහපත් චින්තනය තුළින් මිසක් ඔවුන් සතු ධන ධාන්‍ය වස්තූන්ගෙන් නම් නොවේ.
* සැනසීම ඇත්තේ ඔබේ යහපත් ධනාත්මක චින්තනය හා ඒ අනුව නියැලෙන ක්‍රියාවන් තුළ මිසක් බාහිර ලෝකයේ දිවි ගෙවන්නවුන් අතර නොවේ.
* දෙමාපියන් අපව මෙලෙලොවට දායාද කර ඔවුන්ට අපට නිසිමග පෙන්වන්නට හැකිය. එහෙත් ඒ තුළ ගගෙන යා නොහැක.
* ඔබට අවැසි සියල්ල ඔබ සතු ක්‍රියාවන් තුළින්ම නිමවා ගන්න. අන්‍යයන් ඔබට ඒ සියල්ල ලබා දෙන තෙක් බලා නොසිටින්න.එය කිසිදු මොහොතක සිදු නෙවන්නකි.
* වැනසෙන ලෝකයේ නොවැසෙන එකම වස්තුව මනුස්සකම හා ආචාර ධර්ම බැවින් එය අගයමින් ඒ අනුව මැනවින් හැසිරෙන්න.
* නොසැලෙන අධිෂ්ටානය වනාහී ප්‍රඥාවේ දියුණුවයි. එබැවින් ඔබ කිසිදු මොහොතක කිසිවකින් නොසැලෙන්න. එවිට ඔබ සිතන පතන සියල්ල මැනවින් ලද හැකිය.
* ඔබ ශිෂ්ටාචරෙයෙන් පහළව උපන්නත් යම් යහපත් ශිෂටාචාරයකට අනුව කටයුතු කරන්නේ නම් ඔබට සතුටක් හා ප්‍රශංසාවක් ලද හැකිය. එසේම ඔබ ශිෂ්ටාචාරයෙන් ඉහලව ඉපිද පහළ වැටුනු ශිෂ්ටාචාරයක් අනුගමනය කරන්නේ නම් ඔබේ දිවියේ පිරිහීමක් ඇත.
* ඔබ අන්‍යයන්ගේ යහපත අගයන්නේ නම් ඒ තුළින්ම ඔබගේ වැරදි ක්‍රියාවන් මග හැරෙයි. එසේම ඔබද සමාජයේ පිළිගත් ප්‍රශංසනීය පුද්ගලයෙක් වෙයි.
*ඔබ අන්‍යයන්ට ගරු බුහුමන් දක්වන්නේ නම් ඔබද අන්‍යයන්ගෙන් ගරුබුහුමන් ලබයි. එහෙත් ඔබ අන්‍යයන්ට දොෂාරෝපණය කරන්නේ නම් ඔබද එයට නතු වන්නේය.
*ඔබ හා මම ස්වභාව දහම සතු වස්තූන් මිසක් අන්කිසිවක් නොවේ. අප දිවි ගෙවිය යුත්තේ ස්වභාවදහමට අනුව මිසක් පටහැනිව වම් නොවේ. පටහැනි වන්නේ යමෙක්ද? ඔහුගේ විනාශය සිදුවෙනු ඇත්තේ ඔහුටද නොදැනීමෙනි.
* සරු දේ නිසරු ලෙස නොගන්න. එහෙත් සරු ලෙස ගන්න. එසේ නොකරන්නේ නම් ඔහුගේ දිවියේ සතුටක් නැත.
* ඔබ මේ ලෝකයේ එකම එක පුරුකක් පමණි. එබැවින් ඔබ මැනවින් දිවි ගෙවන්න. එසේ නොවන්නේ නම් අන්‍යයන්ගේ සැනසීමටද ඔබ මහා බාධකයකි


Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::