මගේ ලොකු හාමුදුරුවන්ගේ ආදාහන පූජෝත්සවය

 සසරම දුකයි කැරකෙයි රෝදුක ගාව
පැහැසර මලත් මැලවෙයි හිරු රුස් නෑව
සවසට දිලෙන පුරපෝ සද වෙත ආව
රහු මුව පත් වුනා වැනි හිමි මරු ගාව

සසරේ විදින දුකදුලු හැම සිදලේවා
මෙකලේ කරපු පිංකම් හැම පළදේවා
ලොකු හිමියනේ ඔබ මතු මෙත් බුදු ගාවා
අසමින් දහම් මතු නිවනින් සැනසේවා


Add caption

































































Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::